Faculty of Humanities and Social Sciences

University of Ruhuna

Kahandagamage, S.P. (Dr.)

Senior Lecturer

Department of Sinhala
Faculty of Humanities & Social Sciences
University of Ruhuna
Matara 81000
Sri Lanka

Phone: +94 714226650

Email: sandyak@sinh.ruh.ac.lk

Research Gate

Biography:

Sandya Kahandagamage,Senior Lecturer grade I in the Department of Sinhala, joined as a probationary lecturer in 2000. She was awarded degree of B.A special with 1st class honors in 1998 at the University of Colombo. She obtained her degree of Master of Philosophy at The University of Kelaniya in 2003. She was awarded the degree of PhD at the University of Colombo in 2016. She has worked as an Assistant Lecturer at the Department of Sinhala, University of Colombo from 1998 to 2000. She is a member of Southern provincial Literary counciling Board from 2015.

Qualifications:

  • PhD (Colombo)
  • MPhil (Kelaniya)
  • BA (Colombo)

Memberships and Affiliations:

  • A member of Alumni Asociation, University of Colombo

Specialized fields and teaching areas:

Folklore, Folk literature, Sociolingusitics, Sinhala Culture, Creative writing, Classical Sinhala Literature, Media Studies.

Research Areas:

Folklore, Sinhala Culture, Dialects of Sinhala Language

Publications:

Major publications

  • කහඳගමගේ, සන්ධ්‍යා. (1999) ‘‘ජීව දානයෙන් මතක දානයට’’ (මරණය හා සුසානය ආශ‍්‍රිත සංස්කෘතික හා සමාජීය අධ්‍යයනයක්). කොළඹ, ගොඩගේ සහ සහෝදරයෝ.

  • කහඳගමගේ, සන්ධ්‍යා. (2008)‘‘ගොවි බස’’ (හේන, කුඹුර ආශ‍්‍රිත මානව හා සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්),කොළඹ, සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ

  • කහඳගමගේ, සන්ධ්‍යා.(2006), ‘‘හිතහොඳ අලිපැංචා’’, පන්හිඳ ප‍්‍රකාශන.ග‍්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ අනුග‍්‍රහය ලද තෝරා ගත් කෘතියකි

  • කහඳගමගේ, සන්ධ්‍යා. (2010)‘‘අයිතිය’’, පන්හිඳ ප‍්‍රකාශන, ග‍්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ අනුග‍්‍රහය ලද තෝරා ගත් කෘතියකි.
  • කහඳගමගේ, සන්ධ්‍යා.(2013) පුංචි පාඩමක්, ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන.
  • කහඳගමගේ, සන්ධ්‍යා. (2013) ඉබ්බයි ගෙම්බයි ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන. (දකුණු පළාත් සභාවේ ළමාකතා අත් පිටපත් තරගයේ ප‍්‍රථම ස්ථානය, 2009)

  • කහඳගමගේ, සන්ධ්‍යා. (2007), කණාමැදිරි සිත්තරා, වර්ෂය සඳහා ග‍්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය සහිත්‍යය. කොළඹ ගොඩගේ සහ සහෝදරයෝ , රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශිත කෘති 2016

  • කහඳගමගේ, සන්ධ්‍යා. (2015) යහළුවෝ සහ සොහොයුරෝ ගොඩගේ සහ සහෝදරයෝ කොළඹ

Journal publications

  • කහඳගමගේ, සන්ධ්‍යා.‘‘හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස’’ පටිපදා, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායික 66 වැනි උපසම්පදා පුණ්‍යෝත්සව සමරු ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (2007)

  • කහ`ඳගමගේ,සන්ධ්‍යා.‘‘සබරගමු ජනවහර’’, සබරගමුව විශ්වවිද්‍යාලයීය ලිපි සංග‍්‍රහය,(2009)

  • කහඳගමගේ,සන්ධ්‍යා. ‘‘සිංහලයාගේ බත් සංග‍්‍රහ චාරිත‍්‍ර,’’ සබරගමුව විශ්වවිද්‍යාලයීය ලිපි සංග‍්‍රහය, (2008)
  • කහඳගමගේ,සන්ධ්‍යා.‘‘ජනශ‍්‍රැතිය ගීතය හා කාන්තාව’’, මාගධී පාලි හා බෞද්ධ අධ්‍යයන සංසදය, (2006)
  • කහඳගමගේ,සන්ධ්‍යා.‘‘විවාහය හා සබැදි ජනවහර’’, දිනැස, කැලණිය විශ්වවිද්‍යාලය (2006)
  • කහඳගමගේ,සන්ධ්‍යා.‘‘ගොවි ධීවර භාෂා ව්‍යවහාර තුළ පවතින පරිමිත භාෂා ස්වරූප’’ - කුසුමා කරුණාරත්න අභිනන්දන, කොළඹ විශ්වවිද්‍යාලය, (2007)
  • කහඳගමගේ,සන්ධ්‍යා.‘‘සිංහල භාෂා ව්‍යවහාරය සහ භාව ප‍්‍රකාශන විධි, ’’ සාහිත්‍යය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, (2009)
  • කහඳගමගේ,සන්ධ්‍යා.‘‘මාතර ජනවහර’’ මාතර වංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, (2009)
  • කහඳගමගේ,සන්ධ්‍යා.‘‘භාෂණ ව්‍යවහාරයේ පවතින සම්බන්ධවාචකයෙහි විකල්ප රූප’’ විදුමිණ , රුහුණ විශ්වවිද්‍යාලය භික්ෂු සංගමය(2015)
  • කහඳගමගේ,සන්ධ්‍යා.‘‘අග‍්‍ර සංකල්පය ආහාරය හා ගැමි චින්තනය’’7 සාහිත්‍යය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කොළඹ(2017)

Conference publications

  • කහඳගමගේ, සන්ධ්‍යා. (2011). දවසේ වේලාව හැදින්වීමෙහිලා ජනවහර භාවිතය, පර්යේෂණ සැසිය, කොළඹ විශ්වවිද්‍යාලය.
  • කහඳගමගේ, සන්ධ්‍යා. (2016). ලොකු කුඩා විශේෂණ පද ද්වය භාෂණ සිංහලයේ භාවිත වන අයුරු පිළිබඳ අධ්‍යයනයක්, කොළඹ විශ්වවිද්‍යාලය

Invited keynote talks and seminar presentations

  • කහඳගමගේ, සන්ධ්‍යා.(2005), මාර්ටින් වික‍්‍රමසිංහ ලේඛන රීතිය හා ජනවහර, කටුවන ජාතික විද්‍යාලය වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලය.
  • කහඳගමගේ, සන්ධ්‍යා.(2008)‘‘ අත්දැකීම් හා නිර්මාණකරණය’’ බද්දේගම ක‍්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය -
  • කහඳගමගේ, සන්ධ්‍යා.(2010)‘‘ නිර්මාණාත්මක ලේඛනය’’ මඩුගල්ල ප‍්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානය (බදුල්ල* -
  • කහඳගමගේ, සන්ධ්‍යා.(2011)‘‘ කුමරතුගු මුනිදසුන්ගේ ප‍්‍රබන්ධ කථා’’ හැට හත් වන කුමරතුගු සමරුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වැව්රුකන්නල සිංහල සමිතිය.